Skip to content
V
ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද
featured news - උණුසුම් පුවත්

ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

By News Room · 31 July 2025

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද (31) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද රාත්‍රී 7.01 ට යෙදෙන සුබ මොහොතින් එම පෙරහැර ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.

පෙරහැර පිටත් වී ශ්‍රී දළදා වීදිය හා ඩී.එස්. සේනානායක වීදියෙන් ගමන්කර රජ වීදිය ඔස්සේ ඉහළට විත්, දෙවන කුඹල් පෙරහැර ගෙවදීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. දෙවන කුඹල් පෙරහැර අද රාත්‍රී 7.01 සිට හෙළකුරු ඔස්සේ සජීවීව නැරඹිය හැකියි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026