Skip to content
V
ඇඹිලිපිටියේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක්; 22ක් රෝහලේ
featured news - උණුසුම් පුවත්

ඇඹිලිපිටියේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක්; 22ක් රෝහලේ

By News Room · 3 June 2026

ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක අද (03) පෙරවරුවේ ඇති වූ ගින්නකින්, එහි සේවිකාවන් 22 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබෙනවා. ඇඹිලිපිටිය, නෝනාගම, සුදුපාලම අසල පිහිටි රෙදිපිළි කර්මාන්ත ශාලාවක ගබඩාවක් තුළ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සෙවනගල ගිනි නිවන ඒකකය විසින් ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026