Skip to content
V
ඇමෙරිකාව චීනයට එරෙහි බද්ද 245% දක්වා වැඩි කරයි
featured news - උණුසුම් පුවත්

ඇමෙරිකාව චීනයට එරෙහි බද්ද 245% දක්වා වැඩි කරයි

By News Room · 17 April 2025

අමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා පැන වූ සමස්ත තීරුබදු ප්‍රතිශතය 245% ක් දක්වා ඉහළ දමා ඇති බවට ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා. අමෙරිකාව පැනවූ තීරුබදු සඳහා චීනය දක්වන දැඩි විරෝධී ක්‍රියාකලාපය හේතුවෙන් මෙම බදු ඉහළ දැමීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකාව මීට පෙර චීන භාණ්ඩ සඳහා 145% ක සම්පූර්ණ තීරුබදු පැනවීමට කටයුතු කළ අතර ඊට ප්‍රතිචාර ලෙස චීන රජය විසින් එරට ගුවන් සමාගම් සඳහා ඇමරිකාවේ බොයිං ගුවන්යානා ඇණවුම් කිරීම අත්හිටුවීමට උපදෙස් ලබා දී තිබුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026