Skip to content
V
ඇමරිකාවේ ස්ථීර පදිංචිය මුදලට ගැනීමට අවස්ථාවක්
featured news - උණුසුම් පුවත්

ඇමරිකාවේ ස්ථීර පදිංචිය මුදලට ගැනීමට අවස්ථාවක්

By News Room · 26 February 2025

අමෙරිකානු ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් සිටින විදේශිකයින් වෙනුවෙන් නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ අනුව ඩොලර් මිලියන 05ක මුදලකට ස්ථිර පදිංචිය අලෙවි කරන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ.

‘Gold Card’ ලෙස නම් කර ඇති මෙම ක්‍රමවේදය සඳහා මේ වනවිට ස්ථිර පදිංචිය ලබාදීම සඳහා භාවිත කෙරෙන Green Card හා සමාන ප්‍රතිලාභ හිමිවන බවයි සඳහන් වෙන්නේ. රැකියා උත්පාදන කරමින් අමෙරිකානු ආර්ථිකය තුළ විශාල මුදලක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන විදේශිකයින් වෙනුවෙන් මෙම Gold Card ක්‍රමවේදය හඳුන්වා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026