Skip to content
V
ඇමරිකානු ගුවන් යානයක හදිසි ගින්නක්
featured news - උණුසුම් පුවත්

ඇමරිකානු ගුවන් යානයක හදිසි ගින්නක්

By News Room · 27 July 2025

අමෙරිකාවේ ඩෙන්වර් සිට මියාමි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන්යානයක හදිසි ගින්නක් හට ගෙන තිබේ. ඒ හේතුවෙන් එම ගුවන් යානයේ ගුවන් ගමන අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ගොඩබෑම් ගියර්යේ දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි. එහිදී ගුවන් යානයේ ටයරයේ ගින්නක් සහ දුමාරයක් හටගෙන තිබුණි.

මෙහිදී ගුවන් යානය ධාවන පථයෙන් හදිසි ඉවත් කිරීමක් සිදු කර ඇති අතර, යානයේ සිටි මගීන් 173 දෙනාම ආරක්ෂිතව පිටතට ගැනීමට කටයුතු කර තිබේ. මෙම සිද්ධියෙන් ගුවන් මගීන් 6 දෙනෙකු ද තුවාල ලබා ඇති අතර එක් ගුවන් මගීයෙක් රෝහල් ගත කර අති බව වාර්තා වෙයි. මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇත්තේ, ඇමරිකානු ගුවන් සේවයට අයත් බෝයිං 737 MAX 8 ගුවන් යානයකි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026