Skip to content
V
ආපදා තත්ත්වය හමුවේ වැඩි මිලට බඩු විකුණුවොත් වැඩ වරදී
featured news - උණුසුම් පුවත්

ආපදා තත්ත්වය හමුවේ වැඩි මිලට බඩු විකුණුවොත් වැඩ වරදී

By News Room · 2 December 2025

ආපදා තත්ත්වය හමුවේ භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් දැනුම්දෙන ලෙසයි එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඒ අනුව, දිස්ත්‍රික්ක මට්ටමින් පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කාර්යාල වෙත එම පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026