Skip to content
V
ආපදා තත්ත්වයත් සමඟ වාහන අලෙවියේ අඩුවක්
featured news - උණුසුම් පුවත්

ආපදා තත්ත්වයත් සමඟ වාහන අලෙවියේ අඩුවක්

By News Room · 27 December 2025

ආපදා තත්ත්වයත් සමග වාහන අලෙවියේ අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ කොළඹ ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි මේ බව කියා සිටියේ. ආනයනික වාහන මාස 03ක් තුළ අලෙවි නොකරන්නේ නම් ඉන් පසු අය කරන දඩ මුදල ඉවත් කර දෙන ලෙස ද රජයෙන් ඉල්ලා සිටින බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026