Skip to content
V
ආපදා කලාපවල ඩ්‍රෝන යානා පියාසර කිරීමෙන් වළකින ලෙස ඉල්ලයි
featured news - උණුසුම් පුවත්

ආපදා කලාපවල ඩ්‍රෝන යානා පියාසර කිරීමෙන් වළකින ලෙස ඉල්ලයි

By News Room · 1 December 2025

ආපදා කලාපවල ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය ගුවන් ගමන්වලට අනවසර ඩ්‍රෝන ක්‍රියාකාරකම් බාධා කරන බැවින්, එම ප්‍රදේශවල ඩ්‍රෝන යානා පියාසර කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව (SLAF) මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැඩි ලෙස අවධාරණය කරන්නේ අනතුරුදායක ගලවා ගැනීමේ ගුවන් ගමන්වලට බාධා නොකිරීමට, ආපදා කලාපවල ඩ්‍රෝන යානා පියාසර කිරීමෙන් වලකින ලෙසයි.

එමෙන්ම, සියලුම ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම් කටයුතු 0112343970, 0112343971 සහ 115 ක්ෂණික ඇමතුම් අංක යටතේ කල්තියා වාර්තා කළ යුතු බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026