Skip to content
V
ආනයනික භාණ්ඩ කීපයක බදු වැඩි කරයි
featured news - උණුසුම් පුවත්

ආනයනික භාණ්ඩ කීපයක බදු වැඩි කරයි

By News Room · 17 October 2024

මාළු, පරිප්පු සහ උම්බලකඩ ඇතුළු ආනයනික භාණ්ඩ කීපයක් සඳහා නව බදු පනවා තිබේ.

ඒ අනුව ශීතකළ මසුන් කිලෝ ග්‍රෑමයක් සඳහා රු. 400 ක හෝ සියයට 10 ක්ද උම්බලකඩ කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 302 ක්ද වශයෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ. පරිප්පු, කහ පරිප්පු සහ පියළි කළ මයිසූර් පරිප්පු කිලෝවක් සඳහා සත 25 කද ආදී වශයෙන්ද විශේෂ වෙළඳ භාණ්ඩ භාණ්ඩ බද්දක් පනවා තිබේ.

තවද මැංගුස්ටින් හා වියළි මැංගුස්ටින් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 200කද විශේෂ වෙ‍ෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026