Skip to content
V
ආනයනය කරනු ලබන භාණ්ඩ මත පනවා ඇති සෙස් බද්ධ ඉවත් කිරීමට අනුමැතිය
featured news - උණුසුම් පුවත්

ආනයනය කරනු ලබන භාණ්ඩ මත පනවා ඇති සෙස් බද්ධ ඉවත් කිරීමට අනුමැතිය

By News Room · 4 March 2026

හඳුනාගනු ලැබ ඇති සංශෝධිත වර්ගීකරණ සංකේතාංක 2,634 ක් යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ මත පනවනු ලැබ ඇති සෙස් (CESS) බද්ද ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, 2026 වසරේ සිට 2029 වසර දක්වා වසර 04 කදී අදියර 04 ක් වශයෙන් මෙය ඉවත් කිරීමට කටයුතු යොදන බවයි අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026