Skip to content
V
ආගමික ස්ථානවලට යොදා ඇති හමුදා ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
featured news - උණුසුම් පුවත්

ආගමික ස්ථානවලට යොදා ඇති හමුදා ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

By News Room · 3 November 2024

දිවයින පුරා පිහිටි විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යාම සදහා අනුයුක්ත කොට ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ සිවිල් ආරක්ෂක බළකාය ඉවත් කර නොගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඔවුන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වෙමින් පවතින බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ. නමුත් එම ප්‍රචාරය සම්පූර්ණයෙන් සාවද්‍ය වන අතර, රජය හෝ ආරක්ෂක අමාත්‍යංශය එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

දිවයින පුරා පිහිටි විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවල ආරක්ෂාව විධිමත්ව පවත්වාගෙන යාම සදහා අනුයුක්ත කොට ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඉවත් කර නොගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඔවුන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වෙමින් පවතින බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ. නමුත් එම ප්‍රචාරය සම්පූර්ණයෙන් සාවද්‍ය වන අතර, රජය හෝ ආරක්ෂක අමාත්‍යංශය එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026