Skip to content
V
අංගොඩ හංදියේ ගින්නක්
featured news - උණුසුම් පුවත්

අංගොඩ හංදියේ ගින්නක්

By News Room · 9 February 2025

අංගොඩ හංදියේ මෝටර් රථ අමතර කොටස් සකස්කරන ආයතනයක ඇති වූ ගින්න මේ වනවිට අවට වෙළෙඳසැල් දෙකක් කරා පැතිර ගොස් තිබේ. ගිනිනිවන රථ පැමිණීමට පෙර ප්‍රදේශවාසීන් ගින්න නිවීමට මහත් පරිශ්‍රමයක් යෙදුවත් වේගයෙන් පැතිරුණු ගින්න පාලනය කරගැනීමට ඔවුන්ට හැකි වී නොමැත. මේ වනවිට කෝට්ටේ නගර සභාවේ ගිනිනිවන රථ දෙකක් පැමිණ ගින්න පාලනය කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දරමින් සිටියි. ගින්නෙන් නිවසක් සහ වෙළෙඳසැලක් මේ වනවිට සම්පූර්ණයෙන් විනාශ වී ඇත. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026