Skip to content
V
අළු බදාදා දිනය අදයි
featured news - උණුසුම් පුවත්

අළු බදාදා දිනය අදයි

By News Room · 18 February 2026

අළු බදාදා දිනය අදට (18) යෙදී තිබෙනවා.

ඒ අනුව "දූවිල්ලෙන් සෑදුණු මිනිසා දූවිල්ලටම හැරෙන්නේය" යන දේව ප්‍රකාශය සිහිපත් කරමින් කිතුනු බැතිමතුන් මෙම දිනය සමරනවා. අළු බදාදා සමරමින් දිවයින පුරා කිතුනු දේවස්ථානවල දිව්‍ය පූජා පැවැත්වෙන අතර, එම පූජාවේ විශේෂ පිළිවෙතක් ලෙස බැතිමතුන්ගේ නළලට අළු තැවරීම සිදු කරනවා. ඊට සමගාමීව, කිතුනුවන් විසින් ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ නැවත උත්ථානය සිහිපත් කරමින් අනුස්මරණය කරන ආගමික සමය වන චතාරික සමය ද අද දිනයෙන් ආරම්භ වනවා‍.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026