Skip to content
V
අස්වැසුම හෙට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට
featured news - උණුසුම් පුවත්

අස්වැසුම හෙට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට

By News Room · 11 December 2024

අස්වැසුම ප්‍රතිලාභ හිමියන්ගේ මෙම මාසයට අදාළ ප්‍රතිලාභ මුදල් හෙට (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය. අස්වැසුම ප්‍රතිලාභ ලාභීන් 1,707,311 කට රුපියල් කෝටි 1100 කට අධික මුදලක් (11,024,310,500) ගිණුම් ගත කරන බවත් ප්‍රතිලාභ ලාභීන්ට ගිණුමෙන් මුදල් ලබාගත හැකි බවත් එම මණ්ඩලයේ වැඩිදුරටත් සඳහන් කරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026