Skip to content
V
අවු.19 න් පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
featured news - උණුසුම් පුවත්

අවු.19 න් පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

By News Room · 1 January 2026

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව, කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සරගේ නායකත්වය යටතේ 15 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති අතර, එහි උප නායකත්වය මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ කවිජ ගමගේ විසින් දරන බවයි සඳහන් වන්නේ. වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 15 වැනිදා සිට පෙබරවාරි 06 වැනිදා දක්වා සිම්බාබ්වේ හිදී සහ නැමීබියාවේදී පැවැත්වීමට නියමිතයි.

අදාළ සංචිතය පහතින්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026