Skip to content
V
අලුත් පක්ෂයක් එක්ක මහ මැතිවරණයට එන රංජන්
featured news - උණුසුම් පුවත්

අලුත් පක්ෂයක් එක්ක මහ මැතිවරණයට එන රංජන්

By News Room · 9 October 2024

රංගන ශිල්පි රන්ජන් රාමනායකගේ නායකත්වයෙන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නම් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම අද (09)සිදුකෙරුණා.

එහි ජාතික සංවිධායක ලෙස පත් කර ඇති හිටපු ක්‍රිකට් නායක ටී.එම්. ඩිල්ෂාන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

දූෂිතයින් පිළිබඳව කතා කිරීම නිසා තමන්ට හිරේ විලංගුවේ වැටෙන්නට සිදු වූ බවත් මෙම පක්ෂය හරහා දේශපාලනයට නැවත පිවිසීමෙන් නැවතත් හිරේ විලංගුවේ වැටීමට සිදුවනු ඇති බවට තමන් සිතන බවත් රංජන් රාමනායක මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026