Skip to content
V
අර්ච්චුනා රාමනාදන් දේශපාලනයෙන් ඉවත්වන්න සූදානම් වෙයි
featured news - උණුසුම් පුවත්

අර්ච්චුනා රාමනාදන් දේශපාලනයෙන් ඉවත්වන්න සූදානම් වෙයි

By News Room · 30 January 2025

තමන් නීතියට ගරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් පවසනවා. ඇප ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, තමන් වැඩි කලක් දේශපාලනය සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවයි. දේශපාලනය තමන් අකැමති ක්ෂේත්‍රයක් බවත්, නමුත් තමන් සිටින කාලයේ කෙලින් වැඩ කිරීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026