Skip to content
V
අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයෙක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයෙක් අත්අඩංගුවට

By News Room · 2 October 2024

පැලෑන, වැලිගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග අද (02) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. මිදිගම,ඉබ්බාවල ප්‍රදේශයේදී පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුගේ යතුරුපැදිය පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 838ක් සොයාගත් බව පොලීසිය පැවසීය.

වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ සිටි තවත් සැකකරුවන් තිදෙනෙක් පළාගොස් ඇති අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට මිදිගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026