Skip to content
V
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වෙයි
featured news - උණුසුම් පුවත්

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වෙයි

By News Room · 6 November 2024

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර ඇති බව වාර්තා වෙයි.

ඡන්ද විද්‍යාල නියෝජිතයින් 538 න් 277ක බලය ඩොල්ඩ් ට්‍රම්ප්ට හිමි වූ බවයි එම පුවත් සේවය සදහන් කළේ.

ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස් දිනාගෙන ඇත්තේ ඡන්ද විද්‍යාල නියෝජිතයින් 226 ක් බව ද එම වාර්තාවේ සදහන්.

ඇමරිකාවේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් ඡන්ද විද්‍යාල 270ක ජය තහවුරු කර ගත යුතුවනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026