Skip to content
V
අමෙරිකාවේ ජාතික පක්ෂියා නිල වශයෙන් නම් කරයි
featured news - උණුසුම් පුවත්

අමෙරිකාවේ ජාතික පක්ෂියා නිල වශයෙන් නම් කරයි

By News Room · 26 December 2024

වසර 250කට පසු අමෙරිකාවේ ජාතික පක්ෂියා නිල වශයෙන් නම් කර තිබෙනවා. ඒ අනුව ජනපති බයිඩ්න් අමෙරිකාවේ නිල පක්ෂියා ලෙස Bald Eagle හෙවත් තට්ට රාජාලියා නම් කිරීමේ පනතට අත්සන් තබා තිබෙනවා.

සුදු හිස සහ කහ පැහැති හොටකින් යුතු Bald Eagle හෙවත් තට්ට රාජාලියා අමෙරිකාවේ රාජ්‍ය ලාංඡනයේ ද සිටින අතර එය 1872 වසරේ සිට භාවිත කරන්නක් අවුරුදු 250ක කාලයක් අමෙරිකානුවන් සිය ජාතික පක්ෂියා ලෙස Bald Eagle හෙවත් තට්ට රාජාලියා හැදින්වුවද එය නිල හැඳින්වීමක් නොවන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම පක්ෂියා ජාතික පක්ෂියා ලෙස නම් කරමින් කොංග්‍රස් මණ්ඩලය පනතක් සම්මත කළ ද ඇතැමුන් ඊට විරෝධය පළකර ඇති බවද සඳහන්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026