Skip to content
V
අමෙරිකාවේ අධිවේගී මාර්ගයක වෙඩිතැබීමක් : 7කට තුවාල
featured news - උණුසුම් පුවත්

අමෙරිකාවේ අධිවේගී මාර්ගයක වෙඩිතැබීමක් : 7කට තුවාල

By News Room · 8 September 2024

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ධාවනය කරමින් තිබූ රථ වාහන ඉලක්ක කර වෙඩිතැබීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර කිසිදු මරණයක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණේ අධිවේගී මාර්ගය දෙපස පිහිටි කැලෑබද ප්‍රදේශයේ සිට වන අතර පළාගිය වෙඩික්කරු සොයා ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. 30 හැවිරිදි ජෝශප් කවුච් නම් සැකකරුගේ ඡායාරූපයක් ප්‍රසිද්ධ කිරීමට පොලීසිය පියවර ගෙන ඇත්තේ ඒ අනුවය. ඔහු සන්නද්ධ සහ භයානක අපරාධකරුවෙකු ලෙස හඳුන්වා ඇති අතර ප්‍රදේශවාසීන්ට ආරක්ෂිතව රැඳී සිටින ලෙසට පොලීසිය අනතුරු අඟවා තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026