Skip to content
V
අමෙරිකානු නාවික හමුදා ලේකම් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
featured news - උණුසුම් පුවත්

අමෙරිකානු නාවික හමුදා ලේකම් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

By News Room · 23 April 2026

අමෙරිකානු නාවික හමුදා ලේකම් ජෝන් ෆීලන් වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඊට හේතුව මෙතෙක් සඳහන් කර නොමැති අතර, නාවික හමුදා නියෝජ්‍ය ලේකම් හන්ග් කාඕ වැඩබලන නාවික හමුදා ලේකම්වරයා ලෙස පත් කර ඇති බවයි පෙන්ටගනය සඳහන් කළේ. ධුරයෙන් ඉවත් වූ ෆෙලන් වෙනුවට පත්වන හන්ග් කාඕ, වසර 25ක අත්දැකීම් සහිත නාවික හමුදා ප්‍රවීණයෙක්.

මේ අතර, එරට යුද ලේකම් පීට් හෙග්සෙත් විසින් මෑතකදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් රැසක් සිය ධුරවලින් ඉවත් කරනු ලැබුවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026