Skip to content
V
අමෙරිකානු නිදහස් දිනය වෙනුවෙන් නව ඩොලරයේ කාසියක් නිකුත් කරයි
featured news - උණුසුම් පුවත්

අමෙරිකානු නිදහස් දිනය වෙනුවෙන් නව ඩොලරයේ කාසියක් නිකුත් කරයි

By News Room · 5 October 2025

2026 වසරට යෙදෙන 250වැනි අමෙරිකානු නිදහස් දිනය වෙනුවෙන් ඩොලරයේ කාසියක් නිකුත් කිරිමට එරට භාණ්ඩාගාරය සැලසුම් කරමින් සිටී.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව සහිතව නිර්මාණය කෙරෙන මෙම කාසියේ එක පැත්තක 'ෆයිට්' යන වචනය තෙවරක් සඳහන්ව ඇති අතර එය පසුගිය වසරේ සිදුවූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නයෙන් අනතුරුව ට්‍රම්ප්ගේ මුවින් පිටවූ වචන සිහිපත් කරමින් යොදා තිබේ.

කාසියේ අනෙක් පැත්තේ ද ට්‍රම්ප්ගේ රුව සමඟ 'ලිබර්ටි' යන වචනය සමඟ 1776 - 2026 ලෙස අමෙරිකාවේ නිදහසින් පසු කාලසීමාව දැක්වෙයි.  කෙසේ වෙතත් මෙය කාසියේ මුහුණත හැඩය පිළිබඳව පළමු දළ අදහස වන අතර ඒ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026