Skip to content
V
අම්බලන්තොට වෙඩි තැබීමක්
featured news - උණුසුම් පුවත්

අම්බලන්තොට වෙඩි තැබීමක්

By News Room · 31 March 2025

අද (31) අලු‍යම අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. නිවසකට පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කොට පළා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

අද අලුයම 02.00ත් 02.25ත් අතර කාලය තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර අවුරුදු 30ක පුද්ගලයෙක් තුවාල ලබා රෝගල්ගතකර තිබෙනවා. තුවාලකරු හම්බන්තොට මූලික රෝහලට ඇතුළත්කර ඇති අතර අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026