Skip to content
V
අභාවප්‍රාප්ත වසන්ත විට්ටච්චි මහතාගේ අවසන් කටයුතු අනිද්දා
featured news - උණුසුම් පුවත්

අභාවප්‍රාප්ත වසන්ත විට්ටච්චි මහතාගේ අවසන් කටයුතු අනිද්දා

By News Room · 27 February 2025

ප්‍රවීණ වේශනිරූපණ ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත වසන්ත විට්ටච්චි මහතාගේ අවසන් කටයුතු අනිද්දා (1) සිදුකිරීමට නියමිතව ඇත. කලක් රෝගාතුරුව සිටි ඒ මහතා ඊයේ (26) අභාවප්‍රාප්ත විය. මියයන විට 65වන වියේ පසුවිය.

එක්දරු පියෙකුවන වසන්ත විට්ටච්චි, 1978 වසරේදී 'අත් 'වේදිකා නාට්‍යයෙන් කලා ක්ෂේත්‍රයට පිවිස ඇත. විට්ටච්චි මහතාගේ දේහය අද (27) ඔහු පදිංචිව සිටි අංක 488/A, පොල්පිතිමූකලාන, කඳාන යන ලිපිනයේ ඇති ඔහුගේ නිවසට රැගෙන යාමට නියමිතව තිබේ. අවසන් කටයුතු අනිද්දා සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026