Skip to content
V
අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් ගුවන් පාලමක් යටින්
featured news - උණුසුම් පුවත්

අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් ගුවන් පාලමක් යටින්

By News Room · 13 March 2025

අඟුණුකොළපැලැස්ස අබේසේකරගම මාර්ගයේ කීරියගොඩැල්ල මංසංධියේ අධිවේගී මාර්ගය ආසන්නයේ ඇති ගුවන් පාලම යට තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය සැකකරන්නේ, අදාළ තරුණයාව ඝාතනය කර පාලමෙන් බිමට දමන්නට ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි අබේසිංහ විජේනායක සංදීප ලක්ෂාන් නැමති තරුණයෙකි. මෙම අභිරහස් මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන අඟුණුකොළපැලැස්ස පොලීසිය විසින් සිදුකරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026