Skip to content
V
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගඅරින ජොන්ස්ටන්
featured news - උණුසුම් පුවත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගඅරින ජොන්ස්ටන්

By News Room · 22 October 2024

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ලියාපදිංචි නොකරන ලද සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් භාවිත කර ඇති බවට පැවසෙන සිද්ධියට අදාළව එල්ල වී ඇති චෝදනාවකටයි.

ඒ සම්බන්ධයෙන් අධිකරණය විසින් ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා. එමෙන්ම, හිටපු අමාත්‍යවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද කුරුණෑගල පොලිසිය දැනුම් දී ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත්, මේ වනතෙක් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි නොමැත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026