Skip to content
V
අනුර විදානගමගේට ඌව පළාත් ආණ්ඩුකාර ධූරය
featured news - උණුසුම් පුවත්

අනුර විදානගමගේට ඌව පළාත් ආණ්ඩුකාර ධූරය

By News Room · 6 September 2024

ඌව පළාතේ  හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සදහා  අනුර විදානගමගේ මහතා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබේ.

අනුර විදානගමගේ මහතා   දැනට ජනාධිපතිතුමන්ගේ ඌව පළාත බාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ  උපදේශක තනතුරේ කටයුතු කරන අතර ඒ මහතා  පසුගිය ඌව පළාත් සභාවේ අමාත්‍යවරයකු වශයෙන් ද කටයුතු කර ඇත.

නාගරික හා  නිවාස සංවර්ධන රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතාගේ සහෝදරයා වන අනුර විදානගමගේ මහතා ඌව පළාතේ  හිටපු ආණ්ඩුකාරවර  ඒ.ජේ.ඒම් මුසම්මිල් මහතා  පසුගිය 4 දින තනතුරෙන් ඉල්ලා  අස්වී  ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහ‌යෝගය ලබාදීමට යාමත් සමඟ ඇතිවු පුරප්පාඩුව සදහා  අනුර විදානගමගේ මහතා  පත්කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026