Skip to content
V
අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු රිමාන්ඩ්
featured news - උණුසුම් පුවත්

අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු රිමාන්ඩ්

By News Room · 17 March 2025

අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කිරීම සම්බන්ධ සැකකරු එළැඹෙන 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව සැකකරු අද (17) අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි පැවසෙන්නේ. පසුගියදා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අද දිනය දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026