Skip to content
V
අන්තර් පාසල් රග්බි තරගාවලි දෙකක් සති අන්තයේදී
featured news - උණුසුම් පුවත්

අන්තර් පාසල් රග්බි තරගාවලි දෙකක් සති අන්තයේදී

By News Room · 13 September 2024

අන්තර් පාසල් රග්බි තරගාවලියේ තීරණාත්මක තරග දෙකක් සති අන්තයේදී පැවැත්වෙනවා.

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර මයිකල් ගුණරත්න වාර්ෂික රග්බි තරගය රාජකීය රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමලුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් තරගය ඉරිදා (15) පස්වරුවේ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026