Skip to content
V
අධිවේගී මාර්ගවල කාඩ්පත් හා QR මගින් ගෙවීමේ පහසුකම්
featured news - උණුසුම් පුවත්

අධිවේගී මාර්ගවල කාඩ්පත් හා QR මගින් ගෙවීමේ පහසුකම්

By News Room · 10 April 2025

අධිවේගී මාර්ගවල ගමන් කිරිම සඳහා බැංකු කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ හැකියාව ලබාදීමේ නියමු ව්‍යාපෘතිය මෙම සතිය තුළ ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවල දී මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම ව්‍යාපෘතිය හරහා QR වලට අමතරව Debit සහ Credit කාඩ්පත් මඟින්ද අධිවේගී මාර්ගවල ගමන් කරන පිරිස් වෙත මුදල් ගෙවීම් සිදු කිරීමේ අවස්ථාව ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026