Skip to content
V
අධිවේගී මාර්ගයේ කන්ටේනර් රථ අනතුරක්
featured news - උණුසුම් පුවත්

අධිවේගී මාර්ගයේ කන්ටේනර් රථ අනතුරක්

By News Room · 19 September 2024

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සිට බද්දේගම අතර, කොළඹ දෙසට 88.3 කිලෝමීටර් කණුව ආසන්නයේ අද (19) අලුයම් කාලයේ කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළි ගොස් අනතුරක් සිදුව තිබේ.

කොළඹ දෙසට ධාවනය එක්පසක මත්තීරු දෙකෙන් එක් මංතීරුවක් අවහිර වී ඇති නමුත් අනෙක් මන්තීරුවේ රථ වාහන ගමනා ගමනය සාමාන්‍ය පරිදි සිදුවන වන බව ද වාර්තා වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026