Skip to content
V
අධික උෂ්ණත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ දරුණු ලැව් ගිනි
featured news - උණුසුම් පුවත්

අධික උෂ්ණත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ දරුණු ලැව් ගිනි

By News Room · 5 January 2025

ඕස්ට්‍රේලියාවේ ගිනිකොන දිග ප්‍රදේශයේ මේ දිනවල පවතින අධික උණුසුම හේතුවෙන් දරුණු ලැව් ගිනි ඇති වීමේ අවදානමක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය, සෙල්සියස් අංශක 45 ට ආසන්න විය හැකි බව එරට කාලගුණ අංශ අනතුරු අඟවා ඇති බවයි. පසුගිය වසරවලදීද ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශවලින් ලැව් ගිනි වාර්තා වී තිබූ අතර, ඉන් පුද්ගල මරණ ද 33 ක් පමණ සිදුව තිබුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026