Skip to content
V
අධිකරණ - බන්ධනාගාර අමාත්‍ය ධුරය ජනාධිපති යටතට
featured news - උණුසුම් පුවත්

අධිකරණ - බන්ධනාගාර අමාත්‍ය ධුරය ජනාධිපති යටතට

By News Room · 7 August 2024

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට පත් කරමින් මෙම අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. විජයදාස රාජපක්ෂ එළැඹෙන ජනපතිවරණයට තරග කිරීම සඳහා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. 2396/27 දරණ අංකය යටතේයි මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026