Skip to content
V
අද සිට රාමසාන් උපවාසය ආරම්භ වෙයි
featured news - උණුසුම් පුවත්

අද සිට රාමසාන් උපවාසය ආරම්භ වෙයි

By News Room · 19 February 2026

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අද (19) සිට රාමසාන් උපවාසය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා. රට පුරා පත් කරන ලද හිලාල් උප කමිටුවල වාර්තාවලට අනුව නව අඩසඳ ඊයේ දර්ශනය වූ බැවින්, මෙලෙස රාමසාන් උපවාස ආරම්භ කරන බවයි එම පල්ලිය නිවේදනය කර ඇත්තේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026