Skip to content
V
අද සිට පැය 24ම පාස්පෝට්
featured news - උණුසුම් පුවත්

අද සිට පැය 24ම පාස්පෝට්

By News Room · 19 February 2025

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද (19) සිට පැය 24 පුරාම ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසනවා. ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා මෙලෙස පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව, අද සිට රාත්‍රී කාලයේ බත්තරමුල්ල ප්‍රදේශය දක්වා විශේෂ බස් සේවාවක් ද ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026