Skip to content
V
අද සිට දෛනික විදුලි කප්පාදුව සිදු නොකරයි
featured news - උණුසුම් පුවත්

අද සිට දෛනික විදුලි කප්පාදුව සිදු නොකරයි

By News Room · 14 February 2025

විදුලි කප්පාදුව තවදුරටත් ක්‍රියාත්මක නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (14) පෙරවරුවේ පැවසීය. නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ අක්‍රීය වී තිබූ ජනන යන්ත්‍ර තුනෙන් ජනන යන්ත්‍රයක් සම්පූර්ණයෙන් සාර්ථක ලෙස ක්‍රියාත්මක වීම නිසා මෙසේ විදුලි කප්පාදුව අත්හිටුවීමට තීරණය කළ බවද විමලරත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026