Skip to content
V
අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන්ට ලෝක කුසලානයේ තීරණාත්මක තරගයක්
featured news - උණුසුම් පුවත්

අද ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන්ට ලෝක කුසලානයේ තීරණාත්මක තරගයක්

By News Room · 9 October 2024

කාන්තා පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහ ඉන්දීය ක්‍රීඩිකාවන් අතර තරගය අද (09) ඩුබාහිහිදී පැවැත්වීමට නියමිතයි. පළමු තරග දෙකෙන් අහිමි පරාජයන්වලට මුහුණු දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගයට පිවිසෙන්නේ මෙවර ලෝක කුසලානයේ සිය පළමු ජය සොයන පසුබිමක සිටයි.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගය සහ නවසීලන්තය සමග පැවැත්වෙන තරගයේ ජය තීරණාත්මක වන්නේ මීළඟ කාන්තා පන්දුවාර 20 ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබා ගැනීමටයි. එසේ නොවුණත් ඔවුන්ට සුදුසුකම් ලැබීමේ තරග වටයකට මුහුණ දෙන්නට ද සිදු වනවා.

නිමා වූ කාන්තා ආසියානු කුසලානයේ අවසන් තරගය ප්‍රති නිර්මාණය කරමින් ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රීඩිකාවන් අද රාත්‍රී 7.30ට තරග බිමට පිවිසීමට නියමිතයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026