Skip to content
V
අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර මිළ ගණන් ඉහළට
featured news - උණුසුම් පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර මිළ ගණන් ඉහළට

By News Room · 11 March 2026

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ නංවන බව, සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, ප්ලේන් ටී කෝප්පයක් රුපියල් 5.00 කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 10.00 කින්, කෙටි කෑම රුපියල් 10.00 කින් මෙන්ම බත් සහ කොත්තු රුපියල් 25.00 කින් ඉහළ නැංවීමට තීරණය කළ බවයි එම සංගමය සඳහන් කළේ. ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026