Skip to content
V
අද පස්වරුවේ කොළඹදී මහා සංඝ සමුළුවක්
featured news - උණුසුම් පුවත්

අද පස්වරුවේ කොළඹදී මහා සංඝ සමුළුවක්

By News Room · 27 July 2026

ශාසනාරක්ෂක සංඝ සභාව විසින් අද (27) මහා සංඝ සමුළුවක් කැදවා තිබෙනවා.

ඒ අනුව කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පස්වරු 2.30ට මෙම සංඝ සමුළුව පැවැත්වීමට නියමිතයි.

ශාසනාරක්ෂක සංඝ සභාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා විසින් මෙම සමුළුව කැඳවා තිබෙනවා.

ඒ සදහා දිවයිනේ සියළුම ප්‍රදේශවල මහා සංඝරත්නය වැඩම කිරීමට නියමිතයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026