Skip to content
V
අද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 341.36යි
featured news - උණුසුම් පුවත්

අද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 341.36යි

By News Room · 12 June 2026

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, අද දිනයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු ප්‍රමාණයකින් අවප්‍රමාණය වී තිබෙනවා. එම සටහනට අනුව, අද (12) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 341.36 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

එසේම, ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42 ක් ලෙස සටහන්ව තිබෙනවා. ඊයේ (11) දිනයේ ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 327.67 ක් හා රු. 337.82 ක් ලෙසින් වාර්තා වී තිබුණ‍ා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026