Skip to content
V
අදත් ඉන්දු - පාකිස්ථාන පාලන රේඛාව හරහා වෙඩි හුවමාරුවක්
featured news - උණුසුම් පුවත්

අදත් ඉන්දු - පාකිස්ථාන පාලන රේඛාව හරහා වෙඩි හුවමාරුවක්

By News Room · 27 April 2025

ඉන්දු - පාකිස්ථාන පාලන රේඛාව හරහා අද (27) අඛණ්ඩව තුන්වන දිනටත් වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. පාකිස්ථාන හමුදා මුරපොලවල් විසින් එල්ල කරන ලද සුළු අවි ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාර ලෙස මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බවයි ඉන්දීය හමුදාව සදහන් කර ඇත්තේ. කෙසේවෙතත් මෙම ප්‍රහාරවලින් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ.

මෙවන් පසුබිමක ඉන්දියාව සහ පාකිස්ථාන තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේ දෙරටම උපරිම සංයමයකින් කටයුතු කළ යුතු බවයි ජගත් සංවිධානය සදහන් කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026