Skip to content
V
අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු විත්තිකරුවන් තිදෙනා නිදහස්
featured news - උණුසුම් පුවත්

අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු විත්තිකරුවන් තිදෙනා නිදහස්

By News Room · 10 December 2025

2012 වසරේ ග්‍රීක බැදුම්කර නඩුවෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය. එම නඩුවේ සෙසු විත්තිකරුවන් තිදෙනා කොන්දේසි රහිතව නිදොස් කොට නිදහස් කිරීමටත් කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026