Skip to content
V
අකුරැස්ස - දෙනියාය මාර්ගයේ බිහිසුණු අනතුරක්
featured news - උණුසුම් පුවත්

අකුරැස්ස - දෙනියාය මාර්ගයේ බිහිසුණු අනතුරක්

By News Room · 18 September 2024

අකුරැස්ස - දෙනියාය මාර්ගයේ හුලංදාව ප්‍රදේශයේදී දිවිත්ව වංගුවක් සහිත ස්ථානයකදී අද(18) බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

රියදුරා විසින් ඉතාමත් අපරික්ෂාකාරීව ධාවනය කළ බස් රථයක් තවත් බස් රථයක් පසුකරයෑමට ගත් උත්සාහයේදී ඉදිරියෙන් පැමිනි යතුරුපැදියක හා මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ අදාළ බස් රථය පාසල් ළමුන් ප්‍රවාහන කරනු ලබන බස් රථයක් වන බවයි. කෙසේ වෙතත් මෙම අනතුර හේතුවෙන් යතුරුපැදිකරු තුවාල ලබා තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026