Skip to content
V
වටවලදී පෞද්ගලික සහ ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි
Main news - රධාන පුවත

වටවලදී පෞද්ගලික සහ ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි

By News Room · 25 November 2024

අද (25) උදෑසන වටවල ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් සහ කොළඹ සිට හැටන් බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

Related articles

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

මහවැලි පහත්බිම් රැසකට මහ ගංවතුර අනතුරු ඇඟවීම් - රතු නිවේදනයක්!

3 August 2026
බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

15 June 2025