Skip to content
V
සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට
Main news - රධාන පුවත

සෝපානයක් කඩා වැටී තරුණයෙකු මරුට

By News Room · 15 June 2025

මොරටුව ප්‍රදේශයේ හෝටලයක විදුලි සෝපානයක් කඩා වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18ක් වන තරුණයෙක්.  මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරනය වී ඇත්තේ සිද්ධිය වූ දින මහල් හතරකින් යුත් හෝටලයේ උඩු මහලට අවශ්‍ය කෝප්ප පිඟන් රැගෙන යාමට කටයුතු කරමින් සිටියදී සෝපානය ඇඟට කඩා වැටී ඇති බවයි.

Related articles

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

26 March 2026
සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

17 September 2025
කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

කලාකරුවන් සහ මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණයක්

17 February 2025
ඥානසාර හිමියන්ට වරෙන්තු

ඥානසාර හිමියන්ට වරෙන්තු

19 December 2024