Skip to content
V
විශ්ණු දේවාලය ඉස්සරහ දකුණෙ පාතලය ඇවිලෙයි: දෙදෙනෙක් මරාදමලා
Local

විශ්ණු දේවාලය ඉස්සරහ දකුණෙ පාතලය ඇවිලෙයි: දෙදෙනෙක් මරාදමලා

By News Room · 23 March 2025

මාතර දෙවිනුවර දේවලය අසලදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

වෑන් රථයකින් ආ පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කළ බවට තොරතුරු ලැබී ඇතැයි පවසන පොලිසිය එම වෑන් රථයද ඒ අසල දමා ගිනි තබා ඇතැයි  ද පවසයි.

යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා පළමුව වෑන් රථයේ හප්පා පසුව වෙඩි තබා ඇති බවට තොරතුරු ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

පසුව වෑන් රථය අසල මාර්ගයකට දමා ඊට ගිනි තබා සැකකරුවන් පළා ගොස් ඇත.

Related articles

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

හෙට දිනයේ ඔත්තේ සහ ඉරට්ටේ නොමැතිව ඉන්ධන ලබාගැනීමට හැකියාව

31 March 2026
සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

සුරේෂ් සලේ සුවය ලබා නැවත CIDයට

26 March 2026
ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට සූදානම්; ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති

23 March 2026
බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

බැංකු කාඩ්පත් මගින් බස් ටිකට් මිලදී ගැනීමේ පහසුකම හෙට සිට

23 November 2025