Local
ඉන්ධන මිල සංශෝධනය වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.
අඩු වූ මිල සහ නව මිල
- පෙට්‍රල් 92 - රු. 02 කින් (නව මිල රු.309)
වැඩි වූ මිල සහ නව මිල
- ඔටෝ ඩීසල් - රු. 03 කින් (නව මිල රු.286)
- භූමිතෙල් - රු. 05 කින් ( නව මිල රු.188)
මිල නොවෙනස් වන ඉන්ධන වර්ග
- පෙට්‍රල් 95 - ( මිල රු.371)
- සුපර් ඩීසල් - ( මිල රු.313)




