Local
ෆයිසර් මුස්තාෆාගේ නම ගැසට් කර

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ෆයිසර් මුස්තාෆාගේ නම ගැසට් කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්.





