Skip to content
V
හිස්බුල්ලා අවි ගබඩාවකට ගුවන් ප්‍රහාරයක්
සයුරෙන් එතෙර

හිස්බුල්ලා අවි ගබඩාවකට ගුවන් ප්‍රහාරයක්

By News Room · 17 August 2024

දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් දසදෙනෙකු මිය ගොස් තවත් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත්තේ හිස්බුල්ලා සටන්කාමීන් භාවිතා කළ අවි ගබඩාවක් ඉලක්ක කර මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවයි.

Related articles

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

සාම සාකච්ඡා සඳහා ඉරාන දූත පිරිසක් පාකිස්ථානයට

9 April 2026
ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

ලබන වසරේ ඩොනඩ් ට්‍රම්ප් ඉන්දීය සංචාරයක

12 January 2026
ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

ඉන්දීය අහසේ නව ගුවන් සමාගම් තුනක්

25 December 2025
ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිගතාවයක්

3 December 2024